AD HERE

"ඔබේ පක්ෂයේ සමහරක් නියෝජිතයන් හමුවන්නේ කාවදැයි ඔවුනගෙන් අසා දැනගන්න"මහ කොමසාරිස් ඩේවිඩ් මැකින්නොන්‌ ගෙන් නාමල්ට සැර උත්තරයක්


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද දින සිය ට්විටර් පිටුව ඔස්සේ එක්සත් ජාතික පක්ෂය​, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂවල නියෝජිතයන් ජාත්‍යන්තර ප්‍රජාව හමුවීමට යන බවත්, එය පසෙකලා ජනතාව මුණ ගැසී මැතිවරණයක් සඳහා වන ඉල්ලීම පිළිබඳ සළකා බැලිය යුතු බවත් කියා සිටියා.


ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකින්නොන්ගේ ට්විටර් ගිණුමෙන් ඊට පිළිතුරු ලබා දී තිබුණේ "ඔබේ පක්ෂයේ සමහරක් නියෝජිතයන් හමුවන්නේ කාවදැයි ඔවුනගෙන් අසා දැනගන්න" ලෙසයි