AD HERE

මහින්දගේ මාධ්‍ය සම්බන්ධිකාරක නුවන් නිරෝධ කතානායක සම්බන්ධ කූට ලේඛනය සැකසු බව හෙළිවේ


මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය වී සුළු මොහොතකට පසුව තමා විසින්ම වෙනත් කිසිවෙකුට එන්නට ඉඩ නොතබා අග්‍රාමාත්‍ය නිල මාධ්‍ය කාරයට රිංගා ගැනිමෙන් පසුව අග්‍රාමාත්‍ය මාධ්‍ය සම්බන්ධිකරණ ලේකම් ලෙස පත්වීමක් ලබාගත් නිවටයා නුවන් නිරෝධ නම්වේ.

අග්‍රාමාත්‍ය කාර්යාලයෙන්ම වාර්තාවන අන්දමට මෙවන් කූට ලේඛන සැකසීම තුළින් නුවන් නිරෝධ බලාපොරොත්තු වන්නේ අග්‍රාමාත්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ වීමට බව අනාවරණයවේ. කෙසේ වුවත් නුවන් නිරෝධ කූට ලේඛනය හැදුවේ ගරු කතානායකතුමා පවාදෙමිනි. එසේම එම ලේඛනය යොමු කළේ අග්‍ර විනිශ්චයකාරතුමා වෙතය.

මේ පිළිබඳව සීඅයිඩිය විසින් තොරතුරු සොයන බව වාර්තා වුනා. නුවන් නිරෝධ නැමැත්තා ලේඛනය සැකසු බව දැන් හෙළිවී ඇත. එහෙත් තවමත් ඔහු අත් අඩංගුවට ගෙන නොමැත.

මහින්ද පාලනයේ නිර්ලජ්ජිත බව මේ තුළින් නැවතත් සමාජගත කර කරමින් සිටි.