AD HERE

වඩාත් නිවැරදි ක්‍රමයට පත් වු නව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මෙන්න


ඒ අනුව තේරීම් කාරක සභාව පත් කිරීම සඳහා කළ යෝජනාවට පක්ෂව ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට ඡන්ද 121 ලැබී ඇති බව කථානායකවරයා විසින් දැනුම් දෙනු ලැබීය.

පක්ෂ සංයුතිය අනුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයින් පහතින් දැක්වෙයි.


එක්සත් ජාතික පක්ෂය 

ලක්ෂ්මන් කිරිඇල්ල 
රවුෆ් හකීම් 
රිෂාඩ් බදියුදීන් 
මනෝ ගනේෂන් 
පාඨලී චම්පික රණවක 

එක්සත් ජනතා නිදහස් සන්ධානය 

දිනේෂ් ගුණවර්ධන 

එස්.බී. දිසානායක
නිමල් සිරිපාල ද සිල්වා 
මහින්ද සමරසිංහ 
විමල් වීරවංශ 

දෙමළ ජාතික සන්ධානය 

මාවේ සේනාධිරාජා 

ජනතා විමුක්ති පෙරමුණ 

විජිත හේරත් 

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව නොවැම්බර් මස 27 වන දා සවස 1 දක්වා කල් තබන බව ද කථානායකවරයා මෙහිදී කියා සිටියේය.