අැතැම් භික්ෂූන් විසින් ත්‍රිපිටකය විකෘති කරමින් සිටින බවත් ඒ පිළිබඳව අවශ්‍ය කටයුතු සොයා බලන ලෙසත් ඉල්ලමින් සමන්ත්‍රභද්‍ර හිමියන් විසින් මල්වතු මහනා හිමියන්ට ඊයේ 21 දින වාර්තාවක් ලබා දුන්නා.
ඒම වාර්තාවේ ඒවැනි විකෘති කිරීම් සම්බන්ධව කරුණු අැතුළත් බවයි අප වාර්තාකරුට ප්‍රකාශ කර සිටියා.