AD HERE

මහින්දට අගමැතිකම දුන්නා නම් අැයි මට දෙන්න බැරි මටත් ඒ හැන්දෙන්නම බෙදන්න - පා.ම සරත් ෆොන්සේකා


අද පාර්ලිමෙන්තුවේදී සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිතුමන් තමන් ජනාධිපති ඝාතන සැලැසුම් කළ බවට සිදුකළ ප්‍රකාශයට අදාලව මේ අාකාරයෙන් පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ තමන් එවැනි කිසිදු සැලසුමක නොසිටි බවත් එළෙස සිටි බවට තොරතුරු අැත්නම් තමන්ව සිරභාරයට ගෙන ප්‍රශ්ණ කළ හැකි බවත් එලෙස ප්‍රකාශ කිරීමෙන් තමන්ගේ වරප්‍රසාද කට වීමක් සිදුව අැතිබවත්ය.

තවදුරටත් අදහස් ප්‍රකාශ කළ අමාත්‍ය වරයා කියා සිටියේ පසු ගිය ඡන්දයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති මැතිවරණය ජයගත්තානම් අඩි 6ක් යට යවන බව ප්‍රකාශ කළ අතර ඒසේනම් අද අගමැතිදූරය දී අැති බවත් එසේනම් ඒම හැන්දෙන් තමන්ටද බෙදන්න යැයි සරත් ෆොන්සේකා මහතා පෙන්වාදුන්නා.