AD HERE

පොහොට්ටුවට සල්ලි හොයන මල්ලි - රට ජාතිය ආගම කරතියා ගත් පිංගුත්තරයන්



පසුගිය දෙසැම්බර් 05 දින බේරුවල චයිනපෝර්ට් කුඩු තොගයක් අල්ලා ගන්නා ලදී.  කුඩු සමග අත් අඩංගුවට ගත්  මොහොමඩ් රිස්වාන් සහ තුෂාර යන අය බේරුවල ප්‍රදේශයේ  පොදුජන පෙරමුණෙ ප්‍රවර්ධනය සඳහා පෙනි සිටින පුද්ගලයින් දෙදෙනෙකි.  

ඝෝඨාභය රාජපක්ෂ ඉතාම ලඟින් ආශ්‍රිය කරන මොහොමඩ් රිස්වාන් සහ තුෂාර ඝෝඨාගේ අනුදැනුම ඇතිව  පොදුජන පෙරමුණට අරමුදල් රැස් කිරිමට කටයුතු කරන බව වාර්තා බව මේ වන විට අනාවරණය කරගෙන ඇති බව වාර්තාවේ.

රට ජාතිය ආගම වෙනුවෙන් පෙනි සිටින මහා ගැළවුම් කරුවන් ලෙස පෙනී සිටින ඝෝඨාභයගේ සැබෑ නිරුවත නැවතත් කුඩු ජාවාරම හරහා හෙළිවන බව වැඩි දුරටත් වාර්තාවේ.