AD HERE

මහින්ද රාජපක්ෂ විශ්වාස කරන්න බෑ - විපක්ෂ නායකධුරයට වෙනත් අයෙකු පත් කරමු


විපක්ෂ නායකධුරය පිළිබඳව විවිධ අදහස්  පළවීමත් සමග මහින්ද රාජපක්ෂ  හිටපු හොර අගමැති දැඩි අපහසුතාවට පත්ව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් අනාවරණයවේ. 

මහින්ද රාජපක්ෂ පිළිබඳව තබා සිටි විශ්වාසය පොහොට්ටුවේ ඇතැම් පිරිස් විවේචනයට ලක් කිරීම විපක්ෂ නායක ගැටළුව උත්සන්න වීමට හේතුව බව පොහොට්ටු අභ්‍යන්තර තොරතුරු මගින් හෙළිවේ.  

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයකුට විපක්ෂ නායක ධූරය ඉල්ලා සිටින බවත්, ජවිපේ නායක අනුර කුමාර දිසානායක ඒ සඳහා වඩාත් උචිත බවටත් මත පළවෙමින් පබවති.