AD HERE

සුව සේවකයින් ඇමති රාජිතට හා එජාපයට කැමතියිලු


රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස විශාල වෙනස් කම් රාශියක් එම අමාත්‍යාංශය හා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදුකර ඇති අති නිසා සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිත විශාල ප්‍රමාණයක් ඉදිරියේදී එජාපා ආණ්ඩුවට පක්ෂපාතීත්වය දැක්විමට එකඟත්වය පළ කර ඇතැයි වාර්තාවේ.

විශේෂයෙන්ම රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අමු අමුවේම මහින්ද රාජපක්ෂ සමග දේශපාලනය කිරීම සහ සියළු මිලදී ගැනීම්වලදි  විශාල ලෙස කොමිස් මුදල් අයතා ලෙස ඉපයීමත්, ඒ තුළ අප කීර්තියට පත්වන සෞඛ්‍ය ක්ෂේත්‍රය නගාසිටුවීමට රාජිත සේනාරත්ත අමාත්‍යවරයා හා එජාප ආණ්ඩුව දියත් කරන වැඩපිළිවෙල කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්ට ඇති විස්වාසය තුළ නව තත්ත්වය නිර්මාණය වු බව අනාවරණය වේ.

ඒ අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රය හා සම්බන්ධ සියළුම වෘත්තිය සමිති ඉදිරියේදී, ස්ථාවර රටක් නිර්මාණය කෙරෙහි කැපවෙනු ඇති බවට අනාවැකි පළ වේ.