AD HERE

ශ්‍රිලනිප මන්ත්‍රි කණ්ඩායමේ ඉල්ලීමට ජනපති එකඟත්වය පළ කරයි



දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, වීරකුමාර දිසානායක, මහින්ද සමරසිංහ, විජිත් විජේමුණි සොයිසා, අන්ගජන් අමනාදන්, ෆයිසර් මුස්තාපා, ලක්ෂ්මන් සෙනවිරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදුදා දිනයේ එජාප ආණ්ඩුවේ ඇමතිවරුන් ලෙස දිවුරුම් දීමට ජනපතිගෙන් අවසර ඉල්ලා ඇති අතර ඒ අනුව ජනාධිපතිවරයා එයට අනුමැතිය ලබාදී ඇති බවට තොරතුරු වාර්තාවේ.