AD HERE

මෛත්‍රි වත්කම් ප්‍රකාශය ලබාදෙන තුරු රට ම බලාගෙන



ට්‍රාන්ස්ප්‍රේරන්සි ශ්‍රී ලංකා ආයතනය කරන ලද ඉල්ලිමකට අනුව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තොරතුරු දැන ගැනීමේ පනතට අනුගත වෙමින් වත්කම් ප්‍රකාශයක් ලබා දී ඇත.

ට්‍රාන්ස්ප්‍රේරන්සි ශ්‍රී ලංකා ආයතනය හැකි ඉක්මණින් ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ ද වත්කම් ප්‍රකාශයක් ලබා ගැනීමට සුදානම් වේ. රනිල් වික්‍රමසිංහ මහතා ඉතා කෙටි කාලයකින් වත්කම් ප්‍රකාශයක් ලබාදී ඇත.

ජනපති සිරිසේන මැතිතුමණි මුළු රටම අවධියෙන් ඔබේ වත්කම් ප්‍රකාශය ලැබෙන තුරු අපි බලාගෙන ඉන්නවා.