අධ්‍යාපන
අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කරන අකාරයට 2019 වර්ෂයේ පළමු පාසල් වාරය
අවසන් වන තුරු දැයේ දූ පුතුන්ට පාසල් නිල ඇඳුම් ලබා දීමට නොහැකි තත්ත්වයක් උද්ගතව
ඇතැයි පැවසේ.
ඒ අනුව, 2019
ජනවාරි අලුත් පාසල් වාරයේ දී අලුත් පාසල් නිල ඇඳුමක් මිලදී ගැනිමට නොහැකි තත්ත්වයක
පසුවන දෙමාපියන්ට තම දරුවාට වසරක් අදින ලද පරණ ඇඳුම අන්දවා පාසල් යැවිමට සිදුවී
තිබිම ඉතාම කණගාටු දායක සිදුවීමකි.
ජනපති-අගමැති
මහින්දගේ බල ලොබී දේශපාලන කුමන්ත්‍රණය නිසා පාසල් දරුවගේ අභිමානය හා ගරුත්වයද නැති
කර ඇති බව මෙයින් පෙනේ.
විශේෂයෙන්
මහින්ද රාජපක්ෂලාට දර දිය අඳින බහුතරයක් ග්‍රාමීය ඡන්ද දායකයන්ගේ දරුවන්ට අත් වු මේ ඉරණම නිසා ග්‍රාමීය ජනතාව
මහින්ද රාජපක්ෂ රජෙක් නොව තුප්පැහියෙක් ලෙස හඳුන්වමින් සිටින බව වාර්තාවේ.