AD HERE

මහින්ද රාජපක්ෂ මහතා අද නැවත රජයට අනතුරු අඟවයි



මහින්ද රාජපක්ෂ මන්ත්‍රිතුමා අද (21) පාර්ලිමේන්තුවේ දී අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදයට එක් වෙමින් කියා සිටියේ “අපි විපක්ෂයේ සිටිම ආණ්ඩු පක්ෂයට එතරම් සුභවාදී නොවන බවයි”.

එය ඉදිරියේදී ක්‍රියාත්මක විය හැකි තවත් රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයක් ද යන්න සැක සහිත බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා.

ඒ අනුව, ඊනියා හොර අග්‍රාමාත්‍යධූරය අහිමිවිමේන් ද පාඩමක් ඉගෙන ගෙන නැති මහින්ද රාජපක්ෂ නැවතත් රට දේශපාලනික මෙන්ම ආර්ථික අතින්ද අස්ථාවර කර සිය දේශපාලන බලය ව්‍යාප්ත කිරිමේ අදීන ගමනක නිරත බව පැහැදිළිය.