AD HERE

සිරිසේනගේ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයට එරෙහිව යාපනයේ නිහඬ උද්ඝෝෂණයක්



ඔක්තෝම්බර් 26 දින සිරිසේන ජනපති විසින් ඇති කළ ව්‍යවස්ථා විරෝධී ක්‍රියා කලාපය සහ ඒ හේතුවෙන් රට තුළ පැන නැගුණු දේශපාලන හා ආර්ථික අර්බුදය වහාම විසඳන ලෙස ඉල්ලා යාපනයේ තරුණයින් පිරිසක් මේ වන විට නිහ උද්ඝෝෂණයක් ආරම්භ කර ඇති බව වාර්තාවේ.

උද්ඝෝෂණය යාපනය තැපැල් කාර්යාලය ඉදිරිපිට පැවැත්වේ.