AD HERE

ජනපතිවරයා ආණ්ඩුකාරවරුන්ගෙන් කොටසකට ඉල්ලා අස්වන්න යැයි කීවේ ඇයි....



ජනපතිවරයා හදිසියේම කරන ලද ඉල්ලිමකට අනුව උතරු පළාත් ආණ්ඩුකාරවරයා අද ඉල්ලා අස්වී ඇත.

කෙසේ වෙතත්, සියළුම පළාත් ආණ්ඩුකාරවරුන්ට ජනපතිවරයා ඉල්ලා අස්වන ලෙස නියෝග කර නොතිබිම ද විශේෂත්වයක්.

අද දිනය තුළ තවත් ආණ්ඩුකාරවරුන් තිදෙදෙනකු ඉල්ලා අස්වීමට නියමිත බව ද වාර්තාවේ.