ජනපතිවරයා හදිසියේම
කරන ලද ඉල්ලිමකට අනුව උතරු පළාත් ආණ්ඩුකාරවරයා අද ඉල්ලා අස්වී ඇත.
කෙසේ වෙතත්, සියළුම
පළාත් ආණ්ඩුකාරවරුන්ට ජනපතිවරයා ඉල්ලා අස්වන ලෙස නියෝග කර නොතිබිම ද විශේෂත්වයක්.
අද දිනය තුළ
තවත් ආණ්ඩුකාරවරුන් තිදෙදෙනකු ඉල්ලා අස්වීමට නියමිත බව ද වාර්තාවේ.