AD HERE

රංජිත් සොයිසා රක්ෂිත බන්ධනාගාරයට - දේශපාලන වාසියක් ගන්න උත්සහයක



පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ඇතුළු තවත් හතර දෙනෙකු විසින් පසුගිය 16 දින ගොඩකවෙල නගරයේදී පුද්ගලයකුට පහරදෙන ලදී.
දින කිහිපයක් පොලිසිය මඟහරිමින් සිටි මන්ත්‍රිවරයා ඇතුළු සැකකරුවන් 4 දෙනා අද (20) ගොඩකවෙල පොලිසියට පැමිණි අවස්ථාවේදි අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරුව, රංජිත් සොයිසා ඇතුළු පිරිස පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තාවේ.
රංජිත් සොයිසා මහින්ද රාජපක්ෂට ඉතාමත් සමිපතම මන්ත්‍රිවරයකු ලෙස අත් අඩංගුවට පත්වීම දේශපාලන වාසියකට හරවා ගන්නට උත්සහ ගන්නා බව වැඩි දුරටත් අනාවරණය වේ.