AD HERE

අද රාත්‍රි (04 දින) 9.17 රටම ගායනා කළ යුතු වස් කවිය


අද රාත්‍රි 9.17 ට යෙදෙන කාලි මෑණියන්ගේ හෝරාවේ මුඛ නැකත  උදාවේ. එය ප්‍රබල ජීව භංග යෝගයකි. එම යෝගය උදාවන අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මුල් ජානපදිකයින් වු රාවණාගෙන් පැවත එන යක්ක ගෝත්‍රරිකයින්ට අයත් ඉතාමත් රහසිගතව රැකගත් ශාස්ත්‍රානුකූලව වර්ණ ඝණ ගලපා අෂ්ඨංභංග රෝග උදා කරන්නාවු මේ සමග ඇති ප්‍රබල වස් කවිය කියවා මෛත්‍රි දුදනාගෙන් රටට එල්ල වන අකටයුතු වලකා දෙන මෙන් කාලී මැණියන්ගෙන් ඉල්ලා සිටින්න.

තවදුරටත් අද සිට දින 07ක් එක දිගට මේ වස්කවිය ගායනා කර ශ්‍රී ලංකාව තුළ හැකි ඉක්මණින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වේවායි පතන්න. එසේම ප්‍රජාතන්ත්‍ර විරෝධීව හැසිරෙන අය මකබෑවියන් කියලා හිතින් සිතන්න.  හැකි තරම් තමන් කියවන විට අන් අයට ද ඇසෙන්නට සළස්වන්න.

ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින දේශපාලන ව්‍යාකූලත්වයට මුල් වූ සිරිසේන ඇතුළු නඩයේ හිස හත් කඩකට පැලී විනාශවීම හිතින් දරාගෙන ගායනා  කිරීමට හෝ ශ්‍රවණය කිරිමට සැලස්වීම මේ ශ්‍රී ලංකා ද්වීපයේ අනාගතයට සුභදායක වේ.

අද දවසේ අමනයින්ගෙන් රට බේරා ගැනීමට ඇති හොඳම විකල්පයකි.