AD HERE

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන 2019 වර්ෂය ආරම්භයත් සමග රට පුරාම නැවත ආරම්භ කරනවා - මුදල් අමාත්‍ය මංගල සමරවීර



මහින්ද රාජපක්ෂ ඊනියා අගමැති සමයේ වහාම නවතා දමන ලද එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන රට පුරාම 2019 වර්ෂය ආරම්භයත් සමග ක්‍රියාත්මක කරන බව අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව, ව්‍යවසායකයන්ට ව්‍යාපාර සඳහා ණය පහසුකම් ලබාදෙමින් ශක්තිමත් ව්‍යවසායකත්ව සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරිමට කටයුතු කිරීම වේගවත් ආර්ථික සංවර්ධනයකට මඟපාදවන බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.