AD HERE

ඉරාජ්ගෙන් අලුත් සෙල්ලමක් - අනුග්‍රහය මහින්ද රාජපක්ෂ


කවදත් සංග්‍රිත ක්ෂේත්‍රයේ තරමක් කථා බහට ලක්වෙන ඉරාජ් වීරරත්න පිළිබඳව තවත් අපුරු කථාවක් වාර්තාවේ.

මහින්ද රාජපක්ෂ විසින් තම අගමැතිකම ආරක්ෂා කර ගැනීම උදේසා කරනු ලබන වැඩසටහන ශක්තිමත් කිරිමට ඉරාජ් වීරරත්න කැඳවා ඇත.

ඒ නිකම්ම නොවේ රුපියල් කෝටියක මුදලක් ඉරාජ්ට ලබාදෙමින් බව වැඩිදුරටත් වාර්තාවේ.  

ඉරාජ් කරන්නේ කුමක්දැයි අපි බලා සිටිමු.