වතු කම්කරුවන් හෙට සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරතවන බව ලංකා වතුකම්කරු සංගමයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී ආරුමුගන් තොණ්ඩමන් මහතා පවසයි.
වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා වතු හාම්පුතුන් අතර පැවති සකච්ඡා අසාර්තක වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.