AD HERE

බෙන්තර සමෘධිලාභින්ට ස්වයං රැකියා සදහා අත්‍යවශ්‍ය උපකරණ

බෙන්තර ප්‍රදේශියලේකම් කොට්ඨාශයේ සමෘධිලාභින්ට ජීවනෝපාය සංවර්ධනද වැඩසටහන යටතේ ස්වයං රැකියා සදහා අත්‍යවශ්‍ය උපකරණ බෙදා දීමත් සහ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ විමධ්‍යගත අරමුදලෙන් බෙන්තර ප්‍රදේශියලේකම් කොට්ඨාශයේ සමිති කිහිපයක් වෙත ප්ලාස්ටික් පුටු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාදීමත් පසුගියදා බෙන්තර ප්‍රදේශිය ලේකම් කාර්යාලයේදී සිදුකෙරුණි..

එසේම එම කොට්ඨාශයේ ජනතාව අතර පැවැත්වූ ගෙවතු වගා තරගයෙ ජයග්‍රහාකයින්ට සහතික පත්‍ර බෙදා දීමත් එදිනම සිදුවිය;


එම අවස්ථාවට දකුණු පළාත්සභා මන්ත්‍රී ජයසිරි නානයක්කාර මහතා, ප්‍රදේශිය ලේකම් ඩබ් විතාන මහතා ඇතුළු පිරිසක් එක්වූහ.

ඡායාරූප පහළින්...